(“LOL is this you?)”ෆේස් බුක් භාවිතාකරන ඔබට 27 දින සිට චැට් පහසුකම තුලින් මෙවන් පනිවිඬයක් ලැබුනානම් බොහෝ විට එය ස්පැම් වර්ගයට අයත් ක්‍රියා කාරකමක් බව හදුනාගෙන තිබෙනවා. බොහොවිට ඉන් අනතුරුව ෆේස් බූක් වලම ඇති වීඩියෝ වකට සබදතාවයක් පෙන්වන බවත් එය තුලට පිවිසෙන්නට තැත් කරන විට “404” වර්ගයේ පනිවිඩයක් ලෙස එම වෙබ් සබදතාවය නොමැතිබව පවසන අතර ඒත් සමගම අඩුතරමින් ඔබේ එක් මිතුරෙකුට හෝ ස්පෑම් වර්ගයේ පනිවිඩයක් යැවෙන බව සදහන් උනා.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

