වෙනසකට ඇත්තේ අනිත් හැම චාරිකාවකදීම ඔබ මතක සැමරුම් වල සිට බොහෝදේ ‍රැස් කර ගැනීමයි…….

මනස සමාධිය කරා ගෙනියන විට ඔබ පසුකරන්නේ ඔබේ අතීතයයි. එයට එරෙහිවීම ඔබ ඔබට එරෙහිවීමයි. එයට එකගවීම ඔබ නැවත ආපසු පැමිනීමයි.ඇලීම් ගැටීම් වලින් තොරව ඉදිරියට යාම සූන්දර චාරිකාවක ඇරබුමයි. වෙනසකට ඇත්තේ අනිත් හැම චාරිකාවකදීම ඔබ මතක සැමරුම් වල සිට බොහෝදේ ‍රැස් කර ගැනීමයි…….

ප්‍රතිචාරයක් ලබාදෙන්න