සමහරුන් ආශ්‍රමයට එන්නේ භාවනාවේ සියලු මාර්ග විස්තර අතැතිවයි

සමහරුන් ආශ්‍රමයට එන්නේ භාවනාවේ සියලු මාර්ග විස්තර අතැතිවයි.පියවරෙන් පියවර සියල්ල නම් කර ඇති අතර ඒ ඒ පියවරවල් වලදී හමුවන වටපිටාවල් වල විස්තර පවා ඔවුන් සතුය. කවදාවත්ම තමා අත්නොවිදි නමුත් පොත් පත්වලින් හා කටවචනයෙන් අසාගෙන ඇති මාර්ග විස්තර සොයමින් කලක් ඔබ මොබ ඇවිදියි. බැරිතැන පොතක් ලියා හෝ දේශනතබා අනෙකට කියමින් සතු‍ටු වෙයි. ඒවා අසන කියවන අනෙකාද ඒ සේම කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න