දරුනු ගනයේ මාරන්තික අපහසුතා සමග ආශ්‍රමයට පැමිනි අය වසරක දෙකක කාලයක් මෙහිගතකර ඉතා නිරෝගී අය ලෙස පිටව යන ආකාරය ආශ්‍රමයේ අයට හෝ අවට ගම් වාසීන්ටනම් පුදුමයක් උනේ නැහැ.මින් පෙරත් මා මේ ගැන සටහනක් තබන්නට කල්පනා කලද ඔබවැනි අතිශය දියුනු සංස්කෘතියක (ඔබ සිතන ආකාරයට) පහස ලබන අයට කියන්නට තරම් බරපතල වට්ටෝරු විශ්ලේශනගත ක්‍රමේදයක් එහි නොතිබුනිසා , එම වෙනස පසුපසසුවු ක්‍රමවෙදය විහිලුවක් වනු ඇතයි සිතුනා.සරලව කිව්වොත් ඔබේ සිරුරේ රිද්මය ඔබේ නිරෝගී කමේ රිද්මය කරා නැවත සුසර කරන එක තැන්පත් මනසකට සුලු කාරනාවක් උනා. ඒ ක්‍රියාවලියට මෙහිවු ශාන්තිමත් පරිසරය අපූරු ඖෂදයක් උනා.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

