විද්‍යාව පිලිබද මහා දැනුමැති අය පවා මෙම දැනුම ඉදිරියේ අසරන වන අයුරු පෙනුනා

ආශ්‍රමය තුල බොහෝ දැනුමක් අපවෙත පැමිනුවත් බොහෝ විට එම දැනුම කොටස් කිරීම නොහොත් විෂය නාමයන් යටතේ කොටස් කලේ නැහැ. හරියට යම් වැඩපිලිවලකදී වෙළදනාම මග හරිනවා වගේ. ෆෙං ශූයි, තයිචි වැනි බොහෝ විශය රටාවන් යටතේ එන අපමන දැනුමක් අවබොදයක් අපවෙත ලබාදුන්නා.කාලයත් සමග මේ විවිද විශයන් නමුත් එකම මූලාශ්‍රයකින් පැන නගින හැටි අපට මනාව වැටහෙන්නට පටන් ගත්තා.සමහර විට රසායිනික හා භෞතික විද්‍යාව පිලිබද මහා දැනුමැති අය පවා මෙම දැනුම ඉදිරියේ අසරන වන අයුරු පෙනුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න