පසුගිය දිනක වසරක් පමන අපසමග මෙහි ගතකල තායි ජාතික ස්වාමීන් වහන්සේ නමක් ආශ්‍රමයෙන් සමුගෙන ආපසු යන්නට තීර්නය කලා. එතුමන් අවසාන දින සවස පවත්වන ලද සමාලෝචන රැස්වීමේදී අපූරු ආත්ම විග්‍රහයක් කරනු ලැබුවා. තමන් කුඩාකලම මහන දිවියට පිවිසි බවත් අවසානයේ ලොකුස්වාමීන් වහන්සේ තමන්වෙත නායකකම නොලැබීම පිලිබදවු අසහනකාරී සිතුවිලි සමුදාය දියවැඩීයාව ඇතුලු රෝග කිහිපයකටම මග පෑදූ බවත්, තමන් ඉන් අපමන දුක් වින්දත් තමන්ගේ සිත තුල වු ලොකුස්වාමීන් වහන්සේ නමක් වීමේ තන්හාසිතුවිල්ලෙන් ගැලවීමට නොහැකි වුබවත්,තවත් විටක පුදබිමකට නෝගැලපෙන නගර මධ්‍යයේ කුඩා පන්සලක් පිහිටවා ගත්බවත් ,තමන්ගේ මුල් විහාර භූමියේ ඉහලින්වු සුන්දර වැලිතලාවක් සහිත බෝමලුව අවට ශාන්ත පරිසරය දියුනුවේ නමින් නෙක වර්න හා හැඩතල සහිත ඉදිකිරීම් වලින් හා දැන්වීම් පුවරුවලින් කෙලසෙද්දී සිත ඇතුලතින් සතුටුවූ ආකරයත් ආදී සිතතුල තෙරපාගෙන සිටි හැගීම් සිතුවිලි සමුදායක්ම එලියට දමනු ලැබුවා.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

