අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 65% පමනම

සිමන්ටෙක් ආයතනය පවසන්නේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 65% පමනම කිසියම් ආකාරයක සයිබර් පහරදීමකට ලක්වී ඇතිබවයි.මින් 80% පමන මෙම ආකායේ පහරදීම් විස්වාස නොකරන බව ප්‍රකාශකරන බවත් කියවුනා. පැන්ඩා ආයතනය පවසන්නේ සමාජ ජාලා භාවිතයට ඉඩ හැර ඇති සමාගම්වල සයිබර් අනතුරුවලට ලක්වීමේ ප්‍රතිශතය ඉතාමත් ඉහල බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න