ඔබගැන පෙර වැටහීමක් ඇති උපකරන

ඉන්ටෙල් ආයතනයේ ප්‍රධානියෙකු පසු ගියදා ප්‍රකාශ කලේ මීලග යුගය යනු ඔබගේ මෙහෙයුමට අනූව නොව හැසිරෙන උපකරන වෙනුවට ඔබ ගැන අවබොදයක් ඇති ඔබගේ හැසිරීම් රටා හදාරා ඔබගැන පෙර වැටහීමක් ඇති උපකරන නිශ්පාදනය ගැන අවදානය යොමුවී ඇති බවයි. අදාල උපකරනයට එක්කරන සංවේදක මගින් මෙම කාරනාව ඉ‍ටු කරන බවයි. උදාහරනයක් හැටියට රුපවහිනි දුරස්ත පාලකය භාවිතා කරන්නන් වෙන වෙනම හදුනා ගෙන ඔවුන්ඝේ රුචි අරුචිකම් වටහා ගන්නා අතර නැවත වරක් ඔහු භාවිතයට පිවිසෙන විට ක්ශනිකව හදුනාගෙන තිරය මත ඔහුගේ කැමැතීන් තියමත දක්වමින් ‍තෝරා ගැනීමේ අවස්තාව ලබා දෙන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න