යාහූ සේවාවන් සම්පූර්නයෙන්ම නව මුහුනවරකට

මිලියන 281කට අදික පිරිසක් භාවිතා කරන්නේයැයි සැලකෙන යාහූ ඊමේල් සේවය ඇතුලු යාහූ සේවාවන් සම්පූර්නයෙන්ම නව මුහුනවරකට ගෙනයාම ආරම්භ කර ඇතැයි වාර්තා උනා. වැඩි වේගයක් හා වඩා පහසුකම් සමග මෙහි බීටා සංස්කරනය දැනට එලිදක්වා ඇතැයි කියවෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න