වින්ඩෝස් ලයිව් හා අලුත්ම වින්ඩෝස් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සංස්කරනය අතර ගැටලුව

මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රකාශකයෙකු අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ වින්ඩෝස් ලයිව් හා අලුත්ම වින්ඩෝස් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සංස්කරනය අතර ගැටලුව වින්ඩෝස් ලයිව් සදහා නිකුත් කර මීලග යාවත්කාලීනය සමග අවසන් වන බවයි. මෙහිදී මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්න වලදී පවා අලුත් බ්‍රවුසරය වින්ඩෝස් 7 වල අලවිය ඉහලදැමීමට පවා හේතුවිය හැකි තරමේ වෙනසක් ඇති බවටම් ඉගි දැක්වුනු බව සදහන් උනා

ප්‍රතිචාරයක් ලබාදෙන්න