ෆයර් ෆොක්ස් හි නවතම සංස්කරනයන්ගේ දැකිය හැකිවු දුර්වලතා

ෆයර් ෆොක්ස් හි නවතම සංස්කරනයන්ගේ දැකිය හැකිවු දුර්වලතා සදහා පිලිසකර යාවත්කාලීනයන් නිකුත් කල බව සදහන් උනා.සතියකට පමන පෙර නිකුත් කල නවතම සංස්කරනය සදහා මේවා අදාල බව දන්වා තිබෙනවා. ෆයර් ෆොක්ස් ආරම්භයේදී මතුවන දුර්වල තාවයක් මින් ප්‍රදාන බව කියවෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න