64 බිට් ප්ලැෂ් ප්ලයරය

අඩොබේ ආයතනය 64 බිට් ප්ලැෂ් ප්ලයරය ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සදහාද වඩාත් උචිත අයුරින් නිමවා බීටා සංස්කරනයක් ලෙස නිමවා එලිදක්වා ඇති බව සටහන් උනා. එය මෙම ලිපිනයෙන් ලබාගත හැකි බවත් සදහන්. මෙම සංස්කරනය “ස්ක්වාර්” ලෙස දැනට නම් කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න