මීලග පරිගණක පරිනාමය

මීලග පරිගණක පරිනාමය, ඔබේ මෙහෙයවීමක් බලාපොරොත්තුවෙන් සිටින සේවකයාගේ සිට ඔබ ගැන අවබෝදයක් ඇති ඔබගේ මීලග හැසිරීම මෙය විය හැකි යැයි උපකල්පනයන් ඔබට ඉදිරිපත් කරමින් ඔබගේ ක්‍රියාකාරකම් පහසු කරවන්නට උදවු වන හිත මිතුරෙකුගේ ස්වරූපය දක්වා වනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න