‍ටුවිටර් භාවිතාකරන්නන්ට

‍ටුවිටර් භාවිතාකරන්නන්ට වඩාත් පහසුකම් සලසමින් ඔවුන්ගේ ප්‍රධාන පි‍ටුව වෙනස් වී ඇති බව පැවසුනා. තම කියවන්නන් සමග සජීවී සංවාදයේ යෙදෙන්නට මෙන්ම සුද්‍ර බ්ලොග් සබදතා පවත්වා ගෙන යන්නටත් පහසුකම් සැලකෙන අතර ඉදිරි සති කිහිපය තුල ඔබටත් මෙම පහසුකම අත්විදිය හැකිවන බවයි වැඩි දුරටත් කියා තිබුනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න