ෆේස් බුක් ෆෝන් එකක්

ෆේස් බුක් ආයතනය තම සේවාව සදහා වඩාන් ගැලපෙන ආකාරයේ ජංගම දුරකතනයක් නිශ්පාදනය කිරීම ගැන අවධානය යොමුකර ඇති බවක් වර්ථා වෙනවා. දැනටමත් පරිගනක දෘඩාංග නිශ්පාදකයි කිහිපයක් සමගම මේ ගැන සාකච්චා පවත්වා ඇති බවත් වැඩිදුරටත් සදහන් වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න