ඔබට අහගෙන සිටින්නට දහම් කතා කියන්නට මෙහි කවුරුත් නැති උනත් ……

විටක අප සමග එක්වු ඇමරින් මහත්මයෙකුට ලොකු ස්වාමීන් වහන්සේ මෙසේ කීවා, ඔබට අහගෙන සිටින්නට දහම් කතා කියන්නට මෙහි කවුරුත් නැති උනත් ඔබට ඔබේ සැබැ දහම් කතාව අවබොද කරගන්නට උදවු කරන්නට උදවු කරන්නට මෙහි ඔනැම කෙනෙක් සූදානම්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න