නිවන යනු සෙවීමට ඇති හෝ සෙවීමට හැකි දෙයක් නොවන බව……

නිවන යනු සෙවීමට ඇති හෝ සෙවීමට හැකි දෙයක් නොවන බව වටහා ගන්නේ ඉතාම සුලු පිරිසක් පමනයි. එයිනිත් වැඩි කොටසක් මෙය වටහා ගන්නේ තර්කානුකූල වදන් පෙලක සිර කරුවන් හැටියට මිසක වචනාර්තය ඉක්මවාගිය භාවිතාර්ත්යකින් නොවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න