වන අරනක් තුල දහම සමග ගෙවීයන ජීවිතය..

වන අරනක් තුල දහම සමග ගෙවීයන ජීවිතය භාහිර ඔබට හුදකලා පාලු ලෙස දැනෙන බව මම දනිමි. නමුත් ඔබ නොදන්නා දේ වන්නේ මෙහිදි අප කරන්නේ ඔබ නගරයේ සිට ඔබේ අනෙකා සමග කරන ඇලීම් හා බැදීම් නිසා කරන සටන තරම්ම සටනක් අප හුදකලාව පෙර ජීවිතකාලය පුරා හෝ සමහර විට ආත්ම ගනනාවක් තිස්සේ ‍රැස් කර ගත් ඉහත කී සටනේ මතක සටහන් වලින් සිත මුදා ගැනීම සදහා කරමින් සිටින බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න