මයික්‍රොසොෆ්ට් ආයතනය ඩොට් නෙට් භාවිතා කරන්නන් සදහා හදිසි පිලිසකර යාවත්කාලීනයක්

මයික්‍රොසොෆ්ට් ආයතනය ඩොට් නෙට් භාවිතා කරන්නන් සදහා හදිසි පිලිසකර යාවත්කාලීනයක් නිකුත් කලබව කියවුනා.මෙය ස්තාවර පරිගනක සදහා එතරම්ම අදාලනොවන බවත් නමුත් ඔබගේ ස්තාවර පරිගණකය සර්වරයක් ලෙස භාවිතා කරන්නෙක් නම් වැදගත් වන බවත් සටහන් උනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න