වින්ඩෝස් ලියිව් එසෙන්ශල් වල එකලොස් වන සංස්කරනය ….

වින්ඩෝස් ලියිව් එසෙන්ශල් වල එකලොස් වන සංස්කරනය ඔක්තොබර් මස පලමු දින වන විට නිකුත්වු බව වාර්තා උනා. මෙම සංස් කරනය තුලදී වින්ඩෝස් 7 සදහා වැඩි අවධානයක් යොමුකර ඇති අතර වින්ඩෝස් ෆෝන් 7 සදහා ප්‍රමුකතාවය දී ඇති බවක් වාර්ථා උනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න