අන්තර්ජාලයට සංබන්දයක් නොමැති ඔබේ පරිගණකය යනු “කැඩුනු” පරිගණකයක්………

තවදුරටත් ඔබේ පරිගණකය යනු ඔබේ අත ගැටෙන නෙත ගැටෙන සීමාවතුල සිරවී පවතින උපකරනයන් නොවී අවසානය. මැතකදී රුපවහිනී වැඩසටහනකට සහභාගීවූ විද්වතෙකු පැවසුවේ අන්තර්ජාලයට සංබන්දයක් නොමැති ඔබේ පරිගණකය යනු “කැඩුනු” පරිගණකයක් බවයි. සියලුම ආයතන අලුතින් එලිදක්වන මෘදුකාංග වල කිසියම් කොටසක්වත් ක්ලවුඩ් තාක්ශනය වැනි භෞතික පරිගණකයේ සීමා මයිම් ඉක්මවයා යන දීශානතියකට යොමුවී තම හැකියා වපසරියට අලුත් මානයක් එක් කරගෙන තිබෙනු දැකිය හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න