තම නිල වෙබ් අඩවිය පහරදීමකට ලක් කර ඇති බවට ඉන්දීය විපක්ශය නිවේදනය කර සිටිනවා

තම නිල වෙබ් අඩවිය පහරදීමකට ලක් කර ඇති බවට ඉන්දීය විපක්ශය නිවේදනය කර සිටිනවා. පාලක පක්ශය විසින් තම ඩොමේයින් නාමයට ඉතා සමාන ඩොමේයින් නාමයක් යොදා ගනිමින් තම අඩවිය වෙත එන්නන් වෙනතකට යොමු කරන බවටයි වැඩි දුරටත් පැවසුනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න