සහයක උපැස්යුවලක් නොපැලදම ත්‍රිමාන ආකාරයට නැරබිය හැකි රුපවාහිනි යන්ත්‍රයක්

ජපනයේ ටොෂිබා ආයතනය ලබන වසරේදී සහයක උපැස්යුවලක් නොපැලදම ත්‍රිමාන ආකාරයට නැරබිය හැකි රුපවාහිනි යන්ත්‍රයක් වෙළද පොලට නිකුත් කිරීමට සූදානම් වන බව පැවසුනා. අඟල් 12 හා 20 ලෙස මාදිලි දෙකකින් මෙවා නිමවීමට නියමිත අතර ඇමරිකන් ඩොලර් 1430 (12″) කට පමන මිළ කිරීමට නිමිත බව පැවසුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න