සිනා උපදවන කාරනය වන්නේ මෙය හුදෙක් හිතලුවක් නොව වර්ථමානයේ සියුම්ව පැතිරෙමින් තිබෙන පරිගණක ආසාදකයෙකුගේ ගති ලක්ෂන ඇසුරින් ලියන ලද්දක් වීමය

ඉතාම සංයමයෙන් යුතුව එය සැගවසිටී.සමහර විට සතියක් දෙකක් නොව වසරක් උවත්. අනිත් අතින් ඔහු නිර්මානය කර ඇත්තේ අවසාන ඉලක්කයක් සොයා යාම සදහාමය.මීට පෙර නිර්මනය වුනු බොහෝ සගයන් මෙන් අයාලේ පැතිර යාමට නොව පැහැදිලි නිශ්චිත ඉලාක්කය සැමවිටම ඔහුව හසුරවයි.ඔහුව හදුනා ගැනීම ඉතා අපහසු කරනුවස් ඔහුගේ ගැවසීම පවා සීමා කර ඇත.ඔහු මතු පිටට පැමින ආරක්ශක අංශවලට තෙත ගැටීමට ඇති අවස්තා පවා ඉතා දුර්ලභය. පැතිරීමත ඉතාම විනයානු කූලය. එක් වාහයකයෙකු තම පැතිරීම සදහා යොදා ගනුයේ සීමිත වාර ගනනාවක් සදහා පමනී. අවසාන වශයෙන් කිවයුත්තේ ඔහුගේ නිර්මාතෘ ඔහුව නිර්මානය කර ඇත්තේ සරල ආකාරේ ඉලක්කය සදහා නොව මිනිස් වර්ගයාගේ පැවැත්ම පවා අභියෝගයට ලක් විය හැකි තරමේ විශාල පරිමානයේ පරිගණක පද්ධති ආක්‍රමනය ඉලක්ක කරගෙනයි. (සිනා උපදවන කාරනය වන්නේ මෙය හුදෙක් හිතලුවක් නොව වර්ථමානයේ සියුම්ව පැතිරෙමින් තිබෙන පරිගණක ආසාදකයෙකුගේ ගති ලක්ෂන ඇසුරින් ලියන ලද්දක් වීමය)

ප්‍රතිචාරයක් ලබාදෙන්න