ඇඩෝබි කියවනය සදහා හදුනා ගත් දුර්වලතා 23ක් සදහා පිලිසකර යාවත්කාලීනයන්

ඇඩෝබි කියවනය සදහා හදුනා ගත් දුර්වලතා 23ක් සදහා පිලිසකර යාවත්කාලීනයන් නිකුත් කල බවක් ප්‍රකාශ උනා. මින් එක් දුර්වලතාවයක් ඔබෙ පරිගනකයේ පාලනය සම්පූර්නයෙන් ඔබ වෙතින් පැහැර ගැනීමට අවස්තාව ලැබෙන තරමේ එකක් බව කිය වුනා. මීලග යාවත්කාලීනයන් සදහා සැලසුම් ගත දිනය 2011 පෙබරවාරී 8 බව වැඩිදුරටත් සදහන් කලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න