කලකට පසුව ආශ්‍රමයේ මුදුනත විශාල ගල්තලාවටවී අපූරු හැන්දැවක රසය විදින්නට අවස්තාවක් උදා උනා

කලකට පසුව ආශ්‍රමයේ මුදුනත විශාල ගල්තලාවටවී අපූරු හැන්දැවක රසය විදින්නට අවස්තාවක් උදා උනා.ඇස්මානෙට විහිදුනු කදුවැටි අතරින් සැදෑ හිරු‍රැස් කෙදි ගලාන එන දසුන සිතතුල ඇති කරන්නේ හරිම සෞම්‍ය හැගීමක්. නිරාමිස සතුටක් කියන්නේ මේ වගේ අත්දැකීමකටදැයි මම මගෙන්ම විමසුවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න