පසුගියදාක ආශ්‍රමයේ සැදැ සමාලොචන ‍රැස්වීමකදී උන්වහන්සේ ඒ ගැන මේ පැහැදිලි කිරීමක් කලා

සමහර විටක ඔබට මතක ඇති අප සමග සිටින ස්වාමීන් වහන්සේ නමකට අපූරු තිබුනා තම අත්ල කිසියම් රටාවකට අක්‍රමවත්වීමක් ඇති සිරුරේ කොටසකට ඉහලින් චලනය කිරීම තුලින් අර අපහසු තාවය සමනය කරන්නට කියා සටහනම් මා තැබූ බව.පසුගියදාක ආශ්‍රමයේ සැදැ සමාලොචන ‍රැස්වීමකදී උන්වහන්සේ ඒ ගැන මේ පැහැදිලි කිරීමක් කලා. ඇත්තෙන්ම මම කරන්නේ සිරුරේ කිසියම් කොටසක් අක්‍රමානුකූල වීමකදී ස්වාභායයෙන් ඇති නැවත් ප්‍රකෘතිවීමේ ක්‍රියාවලිය යම් හේතුවක් නිසා නතර වී ඇතිනම්, එම ක්‍රියාවලිය ඇරබීමට පුංචි තල්ලුවක් දීම පමනයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න