ගූගල් ආයතනය මහා පරිමානයේ ඊමේල් හා අවසර පද එකතුවක් සිදු කර ඇති බව වාර්ථා උනා

ගූගල් ආයතනය මහා පරිමානයේ ඊමේල් හා අවසර පද එකතුවක් සිදු කර ඇති බව වාර්ථා උනා. බොහෝ රටවල නීතියට පටහැනි ක්‍රියාවක් ලෙස හදුන්වා දී ඇති මෙම ක්‍රියාව පිලිබදව ගූගල් ආයතනය පවසා සිටියේ තක්ශනිකමය වරදක් නිසා සිදු වූවක් බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න