මයික්‍රොසොෆ්ට් ආයතනය වාහන සදහා තම නවතම මෙහෙයුම් පද්දතිය නිකුත් කල බවක් කියවෙනවා

මයික්‍රොසොෆ්ට් ආයතනය වාහන සදහා තම නවතම මෙහෙයුම් පද්දතිය නිකුත් කල බවක් කියවෙනවා. ෆෝඩ් ආයතනය තම නිශ්පාදනය යොදා ගන්නන් අතරින් ඉදිරියෙන්ම සිටින බවක් කිය උනු අතර සෙවන් නමින් මෙම නිශ්පාදනයද නම් කර ඇති බවක් කිය උනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න