වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය අති සාර්තක ලෙස තම පලමු උපන්දිනය සමරන බව වාර්ත උනා

ඔක්තෝබර් මස විසි එක්වන දින වනවිට වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය අති සාර්තක ලෙස තම පලමු උපන්දිනය සමරන බව වාර්ත උනා. මේ වන විට මිලියන 21 පමන බලපත්‍ර ලොවපුරා භාවිතා වන බවයි ඔවුන් පවසන්නේ. විස්ටා මෙහෙයුම් පද්දතියට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින බවක්ද පවසා සිටියා.නව ටාස්ක් බාර් එකෙහි පහසුකම් ගැන මෙන්ම ලයිබ්‍රරි පහසුකම ආදිය ගැන පාරිබෝගිකයින් බොහෝසේ සතුටට පත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්ථා උනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න