ෂොක් වේව් ප්ලේයරය තුල පවතින දුර්වලතාවයක් හමුවූ බවත්..

ඇඩොබේ ආයතනය පසුගිය දිනක නිකුත් කල නිවේදනයකින් කියවුනේ ෂොක් වේව් ප්ලේයරය තුල පවතින දුර්වලතාවයක් හමුවූ බවත්, එය වින්ඩෝස් වලට මෙන්ම මැකින්ටොෂ් සදහාද එකවාගේම හානිගෙනදෙන බවත්ය. පහරදෙන්නෙකුට ඔබේ පරිගණකයෙහි පාලනය ඔබෙන් පැහැර ගැනීමට උවත් හැකිවන තරමේ දරුනු මට්ටමක දුර්වල තාවයක් බවත් වැඩිදුරටත් සටහන් උනා. කෙසේ නමුත් මේ සදහා පිලිසකර යාවත්කාලීනය නිකුත්වන දිනක් සදහන් කර තිබුනේ නැහැ. වෙබ් බ්‍රවුසරය තුල ෂොක්වේව් ප්ලේයරය තාවකාලීනව අඩපනකීරීම ගැනත් ඔවුන් වැඩිදුරටත් යෝජනා කරතිබුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න