ඇට්ලන්ඩා වල ප්‍රාතමික පාසැල් ගුරුවරයෙකුගේ රාජකාරී පරිගණකය තුලින් නිරුවත් ඡායාරූප හමුවීමක්

ඇට්ලන්ඩා වල ප්‍රාතමික පාසැල් ගුරුවරයෙකුගේ රාජකාරී පරිගණකය තුලින් නිරුවත් ඡායාරූප හමුවීමක් නිසා තම වෘතියට සමුදෙන්නට සිදුවීමක් ගැන වාර්තා වෙනවා. කෙසේ නමුත් වැඩි දුරටත් වාර්තා උනේ එම ඡායාරූප අතර කුඩා ලමුන්ගේ ඡායාරූප නොතිබුනු බව හා එම ඡායාරූප දරුවන්ට දකින්නට සැලැස්සූ බවක් වාර්ථා නොවූ බවයි.තවදුරටත් පරීක්ෂන සිදුවන බවටත් වාර්ථා උනා.

ඇට්ලන්ඩා වල ප්‍රාතමික පාසැල් ගුරුවරයෙකුගේ රාජකාරී පරිගණකය තුලින් නිරුවත් ඡායාරූප හමුවීමක්” මත එක් සිතිවිල්ලක්

  1. හිතවත් පුබුදු සිරිවන්ස වෙතයි. ඇත්තටම මමත් බ්ලොග් ලියන්නෙක් හැටියට ඇතිවු පුංචි අපහසුතාවයක් නිසයි මේ විදිහට( සැගවී) සටහන් කරන්නේ. මම සොයා බැලුවා ඔබේ බ්ලොගය වෙත වසරකට ආසන්න කාලය තුලදී තිස්දාහකට (30000) ආසන්න කියවීම් සංක්‍යාවක් සටහන් වෙලා තියෙනවා. මම ඒ ගැන ඔබට සුබ පතනවා. කරුනාකර කියන්න ඔබ කොහොමද මෙතරම් අඩු වචන ගනනකින් අපට මේ තරම් අපූරු තොරතුරක් අපට ගෙනෙන්නේ. මගේ සුබ පැතුම් ඔබට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න