ඒ.වී.ජී. ආරක්ශක මෘදුකාංගයේ 2011

ඒ.වී.ජී. ආරක්ශක මෘදුකාංගයේ 2011 සදහා වන නොමිලයේ ලබාදෙන සංස්කරනය නවතම උපාංග කිහිපයක එකතු කිරීමක්ද සමග පසුගිය දිනක නිකුත් කොට තිබුනා.පහත සදහන් ඔවුන්ගේ වෙබ් අඩවියෙන් දැන් එය ඔබටත් නොමිලේ බාගත හැකි බව වැඩිදුරටත් සටහන් උනා.

http://free.avg.com/us-en/download-avg-anti-virus-free

ප්‍රතිචාරයක් ලබාදෙන්න