ඔබේ පරිගනකය ජාලයකට විවෘත කිරීමට පෙර එය සතු ෆයිල්වල වටිනා කම ගැන තක්සේරුවකට පැමිනීම..

ඔබේ පරිගනකය ජාලයකට විවෘත කිරීමට පෙර එය සතු ෆයිල්වල වටිනා කම ගැන තක්සේරුවකට පැමිනීම කොතරම් තීරනාත්මකද යන්න පැහැදිලි කරමින් ලියවී තිබුනු ලිපියක පසුගිය අමෙරිකානු මැතිවරනයේදී ප්‍රධාන දෙපාර්ශයේම ජාලගත මැතිවරන කිරා වලියට භාහිර පාර්ශවවලින් බොහෝ බලපෑම් වීමත් තවත් විටක ඉන්ටෙල් සමාගමෙ සේවයකල අයෙක් පසුව ඒ එම් ඩී ආයතනයේ සේවය කරන අතරතුර ඉන්ටෙල් ආයතනයේ අධි වටිනාකමක් ඇති දත්ත සොරකම් කිරීමක් කල ආකාරයත් විස්තර කර තිබුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න