ප්‍රකට ආරක්ශිත මෘදුකාංගයක් වන “නෝර්ටන්” ඇන්ටිවෛරස් මෘදු කාංගයේ 2011 සදහා වන සංස්කරනය

ප්‍රකට ආරක්ශිත මෘදුකාංගයක් වන “නෝර්ටන්” ඇන්ටිවෛරස් මෘදු කාංගයේ 2011 සදහා වන සංස්කරනය නවතම උපාංග හා පහසුකිරීම් කිහිපයක්ද සහිතව නිකුත් කර ඇති බව ප්‍රකාශ උනා.මැල්වෙයාර් හදුනා ගැනීම මෙන්ම ඉවත් කිරීම සදහාද මෙම නව සංස්කරනය තුල වැඩි අවදානයක් සලසා ඇති බවක්ද සටහන් උනා.ජාලවලදී හැසිරීම ගැන ක්ෂනික වාර්ථාකිරීමේ හැකියාව වඩාත් දියුනු කොට ඇති බවත් වාර්ථා උනා. මෙම සංස්කරනයේ දෙමසක් සදහා වන නොමිලේ භාවිතයට ඉඩ සැලසෙන සංස්කරනයක් මෙම ලිපිනය ඔස්සේ ඔබටත් බාගතකිරීමට දැන් ඉඩ සැලසී තිබෙනවා.

http://ad.doubleclick.net/clk;229311441;7109927;f?http://buy-download.norton.com/downloads/OEM/18.1/NAV_18.1.0.37_SYMTB_TMD-1ON1_LOEM_MRFTT_181_5417.exe

ප්‍රතිචාරයක් ලබාදෙන්න