භෞතිකමය සොරකම්වල සංක්‍යාව ඉක්මවා ඉලෙක්ට්‍රොනිකමයව සිදුවන සොරකම් වල වාර්ථා

ඉතාහාසයේ ප්‍රතම වතාවට තම ආයතනවල සිදුවන භෞතිකමය සොරකම්වල සංක්‍යාව ඉක්මවා ඉලෙක්ට්‍රොනිකමයව සිදුවන සොරකම් වල වාර්ථා වෙමින් පවතින බව පල උනා.විශේෂයෙන් ඉලක්ට්‍රොනිකමය තොරතුරු මූලික විය්‍යාපාරික ආයතනවලට සැලකිය යුතු මට්ටමක අලාභානි සිදු කරන්නට මෙම නව ප්‍රවනතාවය සමත්වී ඇති බවයි වැඩි දුරටත් පැවසුනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න