වින්ඩෝස් 7 භවිතා කරන ඔබට

වින්ඩෝස් 7 භවිතා කරන ඔබට සමහර විටක ඔබගේ මීඩියා ප්ලේයරයේ හැකියා වපසරිය මීටට වඩාවැඩිනම් මොනතම් හොදදැයි සිතුන අවස්තා මේ වන විටත් කිහිප සැරයක්ම පසුකර තිබෙනවා වෙන්න පුලුවන්. පහත දැක්වෙන මෘදුකාංග බන්ඩලය ඔබේ පරිගණකයේ ස්ථාපිත කිරීමෙන් ඔබට පරිගනක ලොකයේ හමුවන විවිධ ගොනු වර්ග වලින් 99.9%ක්ම නැරබිය හැකිවන බවයි ඔවුන් කියා සිටින්නේ.

http://dw.com.com/redir?edId=3&siteId=4&oId=3000-13632_4-10965840&ontId=13632_4&spi=0d9b345de320c94b3aac1c9a53bafb7f&lop=link&tag=tdw_dltext&ltype=dl_dlnow&pid=11434727&mfgId=10053955&merId=10053955&pguid=cCFm9woOYJAAAGvgG8QAAADA&destUrl=http%3A%2F%2Fdownload.cnet.com%2F3001-13632_4-10965840.html%3Fspi%3D0d9b345de320c94b3aac1c9a53bafb7f

ප්‍රතිචාරයක් ලබාදෙන්න