බිහිවන දරුවන්ගෙන් 92%කම තම ප්‍රතම සයිබර් සටහන

ඇමරිකාවතුල බිහිවන දරුවන්ගෙන් 92%කම තම ප්‍රතම සයිබර් සටහන ඔවුනට වසර දෙකක් ගතවන්නට පෙරම දෙමාපියන් විසින් තබා අවසන් කරන බවයි සටහන් වන්නේ. කෙසේ නමුත් යුරෝපයතුල මෙම ප්‍රවන තාවය 72% බව වැඩිදුරටත් සටහන් වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න