වින්ඩෝස් 8 නම් මීලග මෙහෙයුම් පද්දතිය

මයික්‍රොසොෆ්ට් ආයතනයට සම්බන්ද ග්ලොග් අඩවියක වින්ඩෝස් 8 නම් මීලග මෙහෙයුම් පද්දතිය පිලිබද වැඩකටයුතු ආරම්භවී ඇති බවක් හගවන පලවීමක් ගැන ලිපියක් පල උනා.දලවසයෙන් වසර දෙකක් අවසනයේ වෙලද පොලවෙත පැමිනීමට ඉඩ ඇති බවයි වැඩිදුරටත් සටහන් වී තිබුනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න