ඔබ ෆයර් ෆොක්ස් භාවිතාකරන්නෙක් නම්

ඔබ ෆයර් ෆොක්ස් භාවිතාකරන්නෙක් නම්, ඔබගේ පරිගණකයට අනතුරක් විය හැකි ආකාරයේ වෙබ් සබදතාවලින් ආරක්ෂාව සලසා ගන්නට උදවු විය හැකි අන්දමේ ෆයර් ෆොක්ස් උපකාරක මෘදුකාංගයක් පහත ලිපිනය ඔස්සේ ලබා ගත හැකියි.

https://addons.mozilla.org/en-US/firefox/addon/207647/

ප්‍රතිචාරයක් ලබාදෙන්න