ලොව ප්‍රධාන පෙලේ වෙබ් අඩවියක් වන යාහු හි ප්‍රධාන වෙබ් පි‍ටුව අඩපනවූ බවට ..

මෙමස 14 වෙනි දින හවස් වරුවේ විනාඩි හතලිහක පමන කාලයක් පුරාවට ලොව ප්‍රධාන පෙලේ වෙබ් අඩවියක් වන යාහු හි ප්‍රධාන වෙබ් පි‍ටුව අඩපනවූ බවට පුවතක් නිකුත් උනා. . එසේ නමුත් යාහූ හා සම්බන්ද යහූමේල් වැනි අනෙකුත් සේවා පි‍ටු සදහා මෙය බලනොපැ බව කියවුනා. තවමත් මේ සදහා නිශ්චිත හේතුවක් ඉදිරිපත් කල නොහැකි බවයි කියවෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න