වයි ෆයි එනේබල් වෙනුවට වයි ෆයි ඩිරෙක්ට්

වයි ෆයි තාක්ෂනය ඔස්සේ ඔබේ ජාලයක් හරහා තවත් උපාංගයක්වෙත සම්බන්දවීම මේ වන විට සරල කාරනාවක් නමුත් නුදුරේදීම ඔබේ ජංගම පරිගණකයට කෙලින්ම අදාල උපකරනයත් සමස සම්බන්ද වීමේ තාක්ෂනය බිහිවෙමින් පවතින බවට පුවතක් පල උනා. වයි ෆයි එනේබල් වෙනුවට ඩිරෙක්ට් වයි ෆයි.(සවිස්තර ලිපියක් බලාපොරොත්තුවන්න)

ප්‍රතිචාරයක් ලබාදෙන්න