තාක්ශනික යහ පුරුදු 1

අද වනවිට බිහිවී ඇති තාක්ෂනික පහසුකම් අනූව තවදුරටත් ඔබගේ වාසස්ථානයත් ‍රැකියා ස්ථානයත් අතර ඇති දුර ප්‍රමානය සදහා වන කාලය හා වෙහෙස අත්‍යවශය වැයකිරීමක් නොවන බවයි පැවසෙන්නේ. නිවසේ සිටම ඔබේ කාර්යාලීය පරිගණකය කිසිදු අපහසුවකින් මෙහෙවිය හැකි තරමේ මෘදුකාංග බිහිවී ඇතිබවට ඔවුන් යෝජනා කර සිටිනවා. නැතිනම් ෆයිල් හුවමාරු තාක්ශනයක් (මයික්‍රොසොෆ්ට් ෆෝල්ඩර් ෂෙයාර් වැනි ) යොදාගෙන ඔබ කොහේ සිට සම්බන්දවූවත් ඔබේ කාර්යාලීය ලිපිගොනු යාවත්කාලීන වීමේ ක්‍රමවේදයක් යොදා ගත හැකියී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න