පරිගනක තාක්ෂනය තවත් විටක සයිබර් අවකාශය යනු ඔබේ ජීවිතය පහසු කරවන්නට පැමිනි මිතුරන් බව අමතක නොකල යුතුයි. එනමුත් අඩපනවු ඔබේ දෘඩතැටිය නැතිනම් අස්ථාන ගතවු වැදගත් ෆයිල් කිහිපයක් සමහර විටකදී ඔබව දැඩි අපහසුතාවයකට පත්කරන්නට ඉඩ ඇත. විද්වතුන් පවසන්නේ බොහෝ විට තාක්ෂනය ඔබව අපහසුතාවයට පත් කරන්නේ ඔබේම නොසැලකිලිමත් කම නිස බවයි. තවත් විටක ඔබ ඉතාසරල මට්ටමේ තාක්ෂනික පහසුකම් භාවිතයට නොගැනීමත් හේතුවක් ලෙස දක්වනවා. තාක්ෂනික යහ පුරුදු නමින් කුඩා ලිපිපෙලක් සැකසෙන්නේ ඒ නිසයි.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

