තාක්ෂනික යහ පුරුදු 3

තාක්ෂනික යහපුරුදු පෙලෙහි මීලගට ඔවුන් හදුන්වාදෙන්නේ ඔබේ යතුරු පුවරුවෙහි කෙටි මං භාවිතයට හුරුවීමට යොමුවීමයි. මේ තුලින් ඔබේ කාර්යක්ශමතාවය සැලකිය යුතු ලෙස ඉහල යන බවයි ඔවුන් පවසන්නේ.මීට අමතරව කුඩා උපාංග මෘදුකාංගයක් යොදාගනිමින් සමහර ක්‍රියා කාරකම් සදහා ඔබට සිතැගි ලෙස කෙටි මං නිර්මානය කර ගැනීම ඉතා පහසුවී ඇති බවයි ඔවුන් පවසන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න