පරිගනක පද්දතියේ දෝශයක් නිසා විනාඩි 45 පමන කාලයක් බැලස්ටික් මිසයිල් පද්දතියක්

අලුත්ම වාර්ථාවක පලවුනේ පසුගිය දිනක ඇමරිකානු මිසයිල් මෙයෙයුම් පරිගනක පද්දතියේ දෝශයක් නිසා විනාඩි 45 පමන කාලයක් බැලස්ටික් මිසයිල් පද්දතියක් තම පාලන අනසකින් ඉවත්ව ගත වු බවයි.වැඩිදුරටත් සටහන් උනේ මෙය පරිගනක වෛරසයක් හෝ වෙනත් භාහිර බලපෑමකින් සිදුනොවුනු බවත් ඉහත කී පරිගනක පද්දතියේ දෘඩාංගමය වරදක ප්‍රතිඵලයක් බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න