පැන්ඩා ක්ලවුඩ් ආරක්ශිත මෘකාංගය

ඔබේ පරිගණකයෙන් අඩුම සම්පත් ප්‍රමනයක් භාවිතා කරමින් වඩත් නිවැරදි ආරක්ශාවක් සලසන්නට හැකියයි කියවෙන පැන්ඩා ක්ලවුඩ් ආරක්ශිත මෘකාංගය ලොව ප්‍රතම ක්ලවුඩ් මූලික ඇන්ටි වෛරසය ලෙස සැලකෙනවා.නවතම හානිකර අංග හදුනා ගැනීමේදී මෙම තාක්ශනය ඉදිරියෙන්ම සිටින බවයි පැවසෙන්නේ.”මෙම මෘකාංගය පරිගනක ගත කොට අමතක කර දමන්න” ප්‍රාදාන හේතුපාථයක් ලෙස ඔවුන් යොදාගන්නවා. බොහෝ සාම්ප්‍රදායික ආරක්ශිත මෘදුකාංග සමග සසදනවිට ඔවුන් බොහෝ ඉදිරියෙන් සිටින බවයිපවසන්නේ. මෙම මෘදුකාංගය පහත ලිපිනය ඔස්සේ ඔබට ලබා ගත හැකිවන අතර වැදගත්ම කරුන වන්නේ මින් ඉහලම ප්‍රතිඵල ලබන්නට නම් ඔබ අන්තර්ජාල ගතවී සිටීම බෙහෙවින් වැදගත් බව ඔවුන් දැක්වීමයි.

http://www.brothersoft.com/d.php?soft_id=235923&url=http%3A%2F%2Facs.pandasoftware.com%2Fcloud%2FPandaCloudAntivirus.exe

පැන්ඩා ක්ලවුඩ් ආරක්ශිත මෘකාංගය” මත එක් සිතිවිල්ලක්

  1. මචන් මමත් මාර ට්‍රයිකලා ඔබවගේ ලියන්න. දවසකට දහයකට වඩා කියවන්නේ නැහැ බන්. ඇත්තටම මට මල………. . ඇත්ත්ටම උබතමා මචන් සින්හල වෙබ් ලියන එවුන් අතරින් මට නම් හොදම එකා. ලස්සනට සිරාවටම ලියනවා බන්. උබට ජය!

ප්‍රතිචාරයක් ලබාදෙන්න