යාහූ ආයතනය තම නොමිලේ ලබාදෙන ඊ-මේල් සේවාව…

යාහූ ආයතනය තම නොමිලේ ලබාදෙන ඊ-මේල් සේවාව සදහා නවාංග කිහිපයක්ම එක්කරන බවට හා දැනට තම සේවාවාව ලබන්නට ලබාදී ඇති අංග කිහිපයකම මුහුනුවර වෙනස් කරන බවටත් නිවෙදනය කෙරුනා. ජනප්‍රිය ‍ටුවිටර් සේවාව සමග පහසුවෙන් ගනුදෙනු කිරීමේ හැකියාව ලබාදීම මින් එකක් බව ප්‍රකාශ උනා. පසුගියවසර හා සසදනවිට පසුගිය මාසය වනවිට යාහුසෙවාව ලබන්නන්ගේ ප්‍රතිශතය 10% අඩුවීමක් වාර්ථාවන බවත් කියයුනා. ලොව දෙවන මට්ටමේ ඊමේල් සෙවාව සපයන්නා ලෙස සැලකෙන ආයතනය යාහු වන අතර ජීමේල් සේවාව බාවිතාකරන්නන්ගේ ප්‍රතිශතය 21% ඉහල යාමක් ගැනත් සටහන් උනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න