ලයිම් වයර් සේවාව ඇමරිකානු ෆෙඩරල් උසාවියේ නියෝගයක් මත වසාදැමෙන …

ජනප්‍රිය ෆයිල් හුවමාරු සේවාවක් ලෙස පැවතුනු ලයිම් වයර් සේවාව ඇමරිකානු ෆෙඩරල් උසාවියේ නියෝගයක් මත වසාදැමෙන බව නිවේදනය කෙරුනා. මෙම වසාදැමීමේ නියෝ ගය ලැබුනේ සංගීත බෙදා හැරීම ආයතන දහතුනක් එක්ව ප්‍රකාශන අයිතිය ආශ්‍රිතව ගොනුකල ඉල්ලීමකට අනූවයි. කෙසේ නමුත් ලයිම් වයර් හි විධායකයෙකු පැවසුවේ තම ආයතනය ගොඩ නැගූ අතීතය ගැන තමන් ආඩම්බර වන බවයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න