වින්ඩෝස් 7 හි සර්විස් පැක් පලමු නිකතුවේ බීටා එලිදැක්වීම

2011 වසරේ මු භාගයේ නිකුත්කිරීමට නියමිත වින්ඩෝස් 7 හි සර්විස් පැක් පලමු නිකතුවේ බීටා එලිදැක්වීම මේ වනවිට නිකුත් කර ඇති බවට සටහන් වෙනවා. වැඩිදුරටත් සදහන් උනේ මෙම නිකුතුව තුල ප්‍රදාන පෙලේ අලුත් හදුන්වාදීමක් සිදු නොවන බවත් මෙතෙක් කල් නිකුත්වු යාවත්කාලීන යන්ගේ එකතුවක් බවත්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න